සාධාරණ පළිගැනීමක් පිළිබඳ ප්‍රබල , ප්‍රචණ්ඩ මේ නව කතාව උන්නති කාමයෙන් , නිල තලයෙන් හා ධන බලයෙන් නොමග යන මිනිසාගේ දුෂ්ට ක්‍රෑර කම් මෙන්ම මෝඩ කුඩුකේඩුකම්ද පෙන්වා දෙන විශ්ව සාහිත්‍යට අයත් කෘතියකි. පරම්පරාවෙන් පරම්පරාවට පාඨක ලෝකයාගේ හද බැඳ ගත්තා වූ ද ප්‍රේමය , වෛරය , කුමන්ත්‍රණය , පළි ගැනීම හා ක්ෂමාව ආදී සද් අසද් ගුණයන් කැටි කරගතා වූද මේ දැවැන්ත ඓතිහාසික නව කතාව මේ වෙළුමෙන් අවසාන වෙයි..
Monte Cristo Situwaraya 6 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Alexandre Dumas - ඇලෙක්සැන්ඩර් ඩූමා
- - K G Karunathilaka - කේ ජි කරුණාතිලක
- ISBN: 9789555511458
- Availability: Available
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 40
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Monte Cristo Situwaraya 1 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1
මෙම පළමු වෙළුමෙන් කියවෙන්නේ ප්‍රචණ්ඩ කුමන්ත්‍රණයකින් බන්ධනාගාර ගත කරනු ලැබූ අහිංසක සිරකරුවෙකු ගේ බිහ..
Rs. 980.00
Monte Cristo Situwaraya 2 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2
මෙහිදී එද්මොන් දාන්තේ මහා නිධානය සොයා ගනියි. ඉක්බිතිව මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන නමින් පැරීසියේ ඉහල..
Rs. 950.00
Monte Cristo Situwaraya 3 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3
සම්භවය විශ්ව සාහිත්‍ය කෘතියක් වන "මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා " ඊර්ෂ්‍යාවේ, වෛරයේ හා උන්නති ..
Rs. 950.00
Monte Cristo Situwaraya 4 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම දීර්ඝ රස වෑහෙන නව කතාවේ මේ සතර වන වෙළුම , දුරාචාරි අතීතයේ වළලු ඇට සැ..
Rs. 850.00
Monte Cristo Situwaraya 5 - මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5
ඇලෙක්සැන්දර දියුමා ගේ මෙම රසාලිප්ත නව කතාවේ මේ පස් වන වෙළුම පදවි ලෝභයත් උන්නතිකාමයත් නිසා බිහිසුණු ඉ..
Rs. 1,100.00
Tarzan Saha Kuhumbu Minissu - ටාර්සන් සහ කුහුඹු මිනිස්සු
සිය ගුවන් යානය අනතුරට ලක් වීමෙන් මහා අප්‍රිකානු වනයේ පිහිටි ශිලා යුගයට අයත් යෝද මිනිසුන් වාසය කරනු ල..
Rs. 400.00
Monte Cristo Situwaraya - මොන්තෙ ක්‍රිස්තෝ සිටුවරයා
Alexandere Dumas ගේ The Count Of Monte Cristo නවකතාවේ සිංහල පරිවර්තනය. ..
Rs. 280.00
Masterman Ready - මාස්ටර්මන් රෙඩි
අත්ලාන්තික් සයුර මැද දී තමන් ගමන් කරන් නැව කුණාටුවකට හසුව බිදී යාමෙන් විපතට පත් පවුලක් හා විපතේදී ඔව..
Rs. 1,650.00
Yawes Lu Minisa - යවෙස් ලූ මිනිසා
යවෙස් ලූ මිනිසා බන්ධනාගාරයේ කවුළුවෙන් පිටතට රිදී බන්දේසියක් විසි කළේය.අතොස් හා රාවුලු එම බන්දේසිය අහ..
Rs. 890.00
Bimgei Sirakaruwa - බිම්ගෙයි සිරකරුවා
එ දින ම ට්‍රංක පෙට්ටි ආදිය අසුරා සකස් කළ මම ල්- කරා ආපසු විත් කොලෝන් නගරය බලා පිටත් වූයෙමි. නැව ගම..
Rs. 1,050.00
Kalu Dala Mala - කළු දළ මල
Alexandre Dumas විසින් රචිත The Black Tulip කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 450.00